තැපල් සේවකයන් ඉල්ලීම් දිනා ගැනීමේ අරගලය ඉදිරියට ගෙන යාමට ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අවශ්‍යයි
දශක ගනනාවකට පෙර රාජ්‍ය සේවාවක් ලෙස පවතී තැපැල් සේවය, සෑම රටකම ධනපති සමාගම් වල ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත් කෙරෙමින් පවතී. ලංකාව තුල සිදු කෙරෙන්නේ ද එයයි.
දශක ගනනාවකට පෙර රාජ්‍ය සේවාවක් ලෙස පවතී තැපැල් සේවය, සෑම රටකම ධනපති සමාගම් වල ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත් කෙරෙමින් පවතී. ලංකාව තුල සිදු කෙරෙන්නේ ද එයයි.
සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසි භාවයකින් යුතු ව මතු වී ඇති බව සසප කියා සිටි.
දෙහින් වසන්ත සහ ඔහු සම්බන්ධ සමාජවාදී සමානත පක්ෂය කියා සිටින්නේ, ධනපතික්‍රමය තුල කම්කරුවන්ට දුගීන්ට තම අයිතීන් ආරකෂා කරගත නොහැකි බවයි. ඔවුන්ට අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි.
ආන්ඩුවේ කප්පාදු අයවැය පිලිබඳවත්, එයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය දේශපාලන හා කාර්මික අරගලය පිලිබඳවත්, සෞඛ්‍ය සේවකයින්ගේ මනා සහභාගීත්වයකින් යුත් ඔන්ලයින් රැස්වීමක් පැවැත්වුනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.