මෑත ලිපි

ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීම පිලිබඳ ව

ට්‍රම්ප් සිය දේශපාලන ජයග්‍රහනය වෙනුවෙන ඩිමොක්‍රටික් පක්ෂයේ බංකොලොත්භාවයට නයගැති වේ. ධනවත් මධ්‍යම පන්තියේ අනන්‍යතා දේශපාලනය සමග බද්ධවීම, කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත උද්ධමනයේ විනාශකාරී බලපෑම පිලිබඳ උද්ධච්ඡ නොතැකීම, යුක්‍රේනයේ යුද්ධයට සහ ගාසාවේ ජන සංහාරයට අඛන්ඩව දක්වන සහයෝගය ඔවුන්ගේ මැතිවරන පරාජයට පසුබිම සකස් කලේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල ප්‍රකාශය

සසප ප්‍රධාන ලේකම් ජාතික මාධ්‍ය හරහා තම පක්ෂයේ වැඩපිලිවෙල ඉදිරිපත් කරයි

“කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න—දරිද්‍රතාවය, විරැකියාව, සමාජ අසමානතාවය, ලෝක යුද්ධයේ වැඩෙන අන්තරාය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර—කිසිවක් ධනවාදයේ සහ ජාතික රාජ්‍යයේ රාමුව තුල විසඳන්න බෑ.”

අපේ වාර්තාකරුවන්

ශ්‍රී ලංකාවේ සසප ප්‍රසිද්ධ මහ මැතිවරන රැස්වීමක් පවත්වයි

ජනාධිපති දිසානායක, තම පරිපාලනය තහවුරු කර ගැනීමටත්, වික්‍රමසිංහ තන්ත්‍රය විසින් ආරම්භ කරන ලද ජාමූඅ කප්පාදු පියවර ගැඹුරු කිරීමටත් ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරනය කැඳවා ඇති බව පක්ෂයේ කථිකයෝ පැහැදිලි කලහ.

අපගේ වාර්තාකරුවන්

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමක් සිදු නොවන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නැවතත් ප්‍රකාශ කරයි

යෝජිත වැටුප් වැඩිවීම නොගෙවන බවට දිසානායකගේ ඇඟවුම, ඔහුගේ පාලන තන්ත්‍රය එහි දරුනු කප්පාදු පිලිවෙත්වලට අවනත වන බවට ජාමූඅ ට කරන පැහැදිලි සංඥාවකි.

ඩබ්ලිවු.ඒ. සුනිල්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක යනු කවුද?

ජවිපෙ ඉතිහාසය තුල, එහි සමාජවාදී වාගාලාපයන් ඉවත දැමීමේදීත්, කප්පාදු ක්‍රියාවට නැංවීමට සහ ඕනෑම විරුද්ධත්වයක් තලා දැමීමට ශ්‍රී ලංකා පාලක පන්තියේ අධිරාජ්‍ය ගැති පක්ෂයක් බවට පරිවර්තනය කිරීමේදීත් දිසානායක සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.

නවීන් දේවගේ, කේ. රත්නායක

ශ්‍රී ලංකා ආන්ඩුව, යුද අපරාධ විමර්ශනය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

මිලිටරිය යුද අපරාධ සිදු නොකල බවට වූ බොරුව මත පදනම් වන ජවිපෙ හි, ඕනෑම මානව හිමිකම් විමර්ශනයකට විරුද්ධත්වය ගලා එන්නේ, එහි සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයෙන් සහ දිග්ගැස්සුනු දෙමල විරෝධී සිවිල් යුද්ධයට තිබූ දැඩි සහයෝගයෙනි.

විමල් පෙරේරා

ෆොක්ස්වාගන් කම්හල් වසා දැමීම නිවේදනය කිරීමෙන් ඉක්බිති: මෝටර් රථ කර්මාන්තයේ රැකියා කප්පාදුවලට එරෙහිව ගෝලීය ක්‍රියාකාරී කමිටු උද්ඝෝෂනයක් සඳහා!

ගෝලීය කර්මාන්ත වසා දැමීමේ බලය කම්කරුවන්ට ලබා දෙමින්, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ සෑම ප්‍රධාන කර්මාන්තශාලාවක්ම ඇතුලත් වන පරිදි, මෝටර් රථ කම්කරුවන් අතර ක්‍රියාකාරී කමිටු පුලුල් කල යුතුය.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය

පමුනුගම පොලිසියේ පහරදීමට ලක් වූ තරුනයෝ ලෝසවෙඅ සමග කතා කරති

ලංකාවේත් ජාත්‍යන්තරවත් පන්ති අරගල තලා දැමීමේ ධනපති ආන්ඩුවල කොටසක් ලෙස, පසුගිය කාලපරිච්ඡේදයේ පොලිස් ප්‍රචන්ඩත්වයේ තියුනු වැඩිවීමක් දක්නට ලැබේ

එම්. එස්. ඩි. තිසේරා සහ කපිල ප්‍රනාන්දු

අධ්‍යාපන ඇමති අමරසූරිය ශිෂ්‍ය නායකයින්ගේ ඉල්ලීම් ඉවතලයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ, නව ආන්ඩුව සිසුන් මුහුන දී සිටින දුෂ්කරතා සමනය කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කල බවයි.

සකුන ජයවර්ධන

ශ්‍රී ලංකා දූත පිරිස ජාමූඅ ටත්, ලෝක බැංකුවටත් කප්පාදු ප්‍රහාරය දිගටම ගෙන යනු ඇති බව පවසයි

ශ්‍රී ලංකාවේ ධනවාදයේ අර්බුදය වෙනුවෙන් වැඩකරන ජනතාවට වන්දි ගෙවීමට සැලැස්වීම සඳහා හිටපු වික්‍රමසිංහ තන්ත්‍රය විසින් ආරම්භ කරන ලද ම්ලේච්ඡ ජාමූඅ න්‍යාය පත්‍රයට නව ජවිපෙ/ජාජබ ආන්ඩුව මුලුමනින්ම කැපවී ඇත.

සමන් ගුනදාස

ශ්‍රී ලංකාවේ සසප, උතුරේ තම මැතිවරන අපේක්ෂකයින්ට එරෙහි නීති විරෝධී රාජ්‍ය හිරිහැර නතර කරන ලෙස බලකර සිටී

සසප ඉලක්ක කෙරී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ධනේශ්වර ප්‍රභූවට එරෙහිව සහ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත සිංහල, දෙමල සහ මුස්ලිම කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීමේ දීර්ඝ හා නිර්භීත ඉතිහාසයක් එයට ඇති බැවිනි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

නව ජනාධිපතිවරයා සමඟ සබඳතා තර කර ගැනීම සඳහා එක්සත් ජනපද පැසිෆික් නාවික හමුදාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිනෙයි

කොහ්ලර්ගේ සංචාරය පැහැදිලිවම අරමුනු කර තිබුනේ වොෂින්ටනය කලාපය පුරා චීනයට එරෙහි තම ගැටුම උග්‍ර කරන විට, ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපද මිලිටරි සබඳතා තහවුරු කර ගැනීමයි.

රොහන්ත ද සිල්වා

ජනාධිපති දිසානායකගේ ආන්ඩුව විසින්, ලක්‍ෂ 14 ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් අත්හිටුවීමට එරෙහි වෙනු!

කැබිනට් ඇමති සහ ජවිපෙ දේශපාලන මන්ඩල සභික විජිත හේරත් ඔක්තෝබර් 15 දා මාධ්‍යයට පැවසුවේ, වික්‍රමසිංහ පොරොන්දු වූ වැටුප් වැඩිවීම නැවත සලකා බැලිය යුතු බවයි.

ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

කතිපයාධිකාරීන්ගේ මැතිවරනය

එලොන් මස්ක් ගේ ඩොලර් මිලියනයක තෑගි මුදල, ප්‍රකෝටිපතියන් එක්සත් ජනපද ජනාධිපතිවරනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මිල දී ගන්නා ආකාරය පිලිබඳ උදාහරනයකි.

පැට්‍රික් මාටින්

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට බයිඩන් සුබ පතයි

ප්‍රධාන බලවතුන් අතර හුදෙක් තුලනය වෙනවා වෙනුවට, දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව එහි පූර්වගාමියාගේ එක්සත් ජනපද ගැති පිලිවෙත දිගටම පවත්වාගෙන යනු ඇති බව මනාව පැහැදිලි කර ඇත.

සමන් ගුනදාස

ජනාධිපති දිසානායක, රටේ ඉහලම ආරක්ෂක තනතුරුවලට තම මැතිවරන උද්ඝෝෂකයන් පත්කර ගනී

පොලීසිය සහ මිලිටරිය මත මෙන්ම, අවශ්‍ය විටෙක කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව මුගුරක් ලෙස යොදා ගැනීම සඳහා කල්තියා සූදානම් කෙරුනු ජාජබ යේ විශ්‍රාමික පොලිස් සහ හමුදා නිලධාරි සාමූහිකයන් මත දිසානායක වඩවඩාත් යැපෙනු ඇත.

පානි විජේසිරිවර්ධන

සමාජවාදය සහ යුද්ධයට හා ජන සංහාරයට එරෙහි සටන

මෙම සාකච්ඡාව, අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි අරගලය සඳහා කම්කරු පන්තිය විසින් ධනවාදයට එරෙහිව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින්, ගාසා ජන සංහාරය එහි සමාජ, ආර්ථික හා දේශපාලන සන්දර්භය තුල පිහිටුවනු ලැබීය.

ඇන්ඩෘ ඩේමන්

ජවිපෙ ජනාධිපති “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා උද්ඝෝෂනය කරන්නේ ඇයි?

ජාමූඅ කප්පාදු ක්‍රියාවට නැංවීමට මුලුමනින්ම කැපවී සිටින ජවිපෙ/ජාජබ ආන්ඩුවට, එයට ඉක්මනින් ම අභිමුඛ වීමට නියමිත බව එය දන්නා, සමස්ත කම්කරු පන්තියේ විරෝධයට එරෙහිව එහි හස්තය ශක්තිමත් කර ගැනීම සඳහා “ප්‍රබල” බහුතරයක් අවශ්‍ය ය.

සමාජවාදී සමානතා පක්ෂයේ කොලඹ මැතිවරන දිස්ත්‍රික්ක කන්ඩායම් නායිකා විලානි පීරිස්

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නව පරීක්ෂනයක් පැවැත්වීමට ජනාධිපති නියෝග කරයි

කතෝලික ඡන්දදායකයින් ආකර්ෂනය කර ගැනීමේ උත්සාහයක් ලෙස නව පරීක්ෂනය ප්‍රකාශයට පත් කල දිසානායක, 2019 බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ නින්දිත මුස්ලිම් විරෝධී ව්‍යාපාරය තුල තම ජවිපෙ/ජාජබ භූමිකාව වසන් කලේය.

සමන් ගුනදාස

දෙමල ජාතිකවාදී පක්ෂ, ලංකාවේ නව ජනාධිපතිවරයා​ව චාටුකාර ලෙස ප්‍රශංසා කරයි

මැතිවරනයෙන් ඉක්බිතිව, දෙමල විරෝධී ස්වෝත්තමවාදයේ කර වටක් ගිලී සිටින ජවිපෙ නව ජනාධිපතිවරයාට සියලු දෙමල පක්ෂ සුබ පැතුම් ප්‍රකාශ කර ඇත.

එන්.රංගේෂ්[

ගාසාවේ ජනසංහාරයට වසරක් පිරීම නිමිත්තෙන් කොලඹ දී විරෝධතාවක් පවත්වයි

යුද්ධයට එරෙහි සටනට ජාත්‍යන්තර කම්කරු පන්තියේ යෝධ බලය බලමුලු ගැන්වීම සහ සියලු ධනේශ්වර පක්ෂවලින් එහි දේශපාලන ස්වාධීනත්වය අවශ්‍ය වේ.

පානි විජේසිරිවර්ධන

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරනයට ඉදිරිපත්ව​න සසප ප්‍රමුඛ අපේක්ෂක​යෝ

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) මැතිවරන දිස්ත්‍රික්ක තුන ට, අපේක්ෂකයින් 41 දෙනෙ ක් නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරනයට ඉදිරිපත් කර ඇ ත.

අපගේ වාර්තාකරුවන්

සසප පලමු ප්‍රසිද්ධ මැතිවරන රැස්වීම කොලඹ දී

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) නොවැම්බර් 14 මහ මැතිවරනය සඳහා සිය උද්ඝෝෂනය ආරම්භ කරමින් ඔක්තෝබර් 18 දා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

රුදුැරු කප්පාදු පියවර ක්‍රියාත්මක කරන බවට, ජවිපෙ ජනාධිපති ජාමූඅ ට සහතික වෙයි

සාකච්ඡාවලින් පසුව, ඒවා “ඵලදායි” වූ බව ප්‍රකාශ කරමින් ජාමූඅ ප්‍රකාශයක් නිකුත් කලේය. “ප්‍රතිසංස්කරන ප්‍රයත්නයන් දිගටම ගෙන යාම සඳහා බලධාරීන්ගේ කැපවීම, අපව දිරිමත් කරයි,” යනුවෙන් එය තව දුරටත් පැවසීය.

සමන් ගුනදාස

සසප ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයට තරඟ වදී

යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායක පාලන ක්‍රම වෙත හැරීමට එරෙහිව, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප මෙම පාර්ලිමේන්තු මැතිවරනයට මැදිහත් වෙයි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සහ චීනයට එරෙහි යුද්ධය අරබයා එක්සත් ජනපද-නැටෝ කව තුල වැඩෙන උත්සුකයන්

යුද්ධය සඳහා එක්සත් ජනපදයේ නායකත්වයෙන් කරන සූදානම් කිරීම් සංකීර්නත්වයට පත්කරමින්, තීරනාත්මක ගෝලීය ඛනිජ ද්‍රව්‍ය මත චීනයේ පාලනය නැවැත්වීමට මේ දක්වා දරා ඇති ප්‍රයත්නයන් ප්‍රමානවත් නො වන බවට, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයෝ වඩ වඩා උත්සුක වෙති.

ගේබ්‍රියල් බ්ලැක්

ව්‍යාජ වාම පෙසප, නව ශ්‍රී ලංකා ජනාධිපති තේරී පත්වීම "ජනතා අපේක්ෂාවන්" ප්‍රකාශයට පත්වීමක් ලෙස හුවා දක්වයි

සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලය විසින් නායකත්වය දෙන, ශ්‍රී ලංකාවේ නව දක්ෂිනාංශික, අධිරාජ්‍ය ගැති ආන්ඩුව ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මිත්‍යාවන් වපුරමින් සිටී.

පානි විජේසිරිවර්ධන, දීපාල් ජයසේකර

බයිඩන් ඉරානයට එරෙහි විනාශකාරී යුද්ධයක් උත්සන්න කරයි

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, මැද පෙරදිගට සහ මුලු ලෝකයටම වඩාත්ම දුරදිග යන සහ ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කල හැකි ආකාරයේ සෘජු ප්‍රහාරයක් ඉරානයට එල්ල කිරීම අද්දරටම පැමින ඇත.

ඇන්ඩෲ ඩේමන්

ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයෝ නව ජනාධිපතිවරයාට ලහි ලහියේ සුබ පතති

ශ්‍රී ලංකාවේ කෑදර ප්‍රභූව ජාමූඅ හි දරුනු කප්පාදු ඉල්ලීම් දකින්නේ, වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන දිරිමත් කිරීමත්, ලාභ ඉහල නැංවීම සඳහා ඔවුන්ගේ අවස්ථා පුලුල් කිරීමත් ලෙස ය.

සමන් ගුනදාස

හසන් නස්රල්ලා ඝාතනය: අධිරාජ්‍යවාදය ගෝලීය යුද්ධයේ සියලු සීමා අත්හැර දමයි

අධිරාජ්‍යවාදී බලවතුන් පෙන්නුම් කරමින් සිටින්නේ පැරනි යටත් විජිතවලට යලි විලංගු දැමීමේ ඔවුන්ගේ ප්‍රයත්නය කිසිවකින්වත් නතර නොවන බවයි. මැද පෙරදිගට හෝ රුසියාවට එරෙහි යුද්ධයේ දී වේවා, සියලු ක්‍රමවේදයන්ට අවසර ඇත: ඝාතනය පමනක් නොව සමූහ ත්‍රස්තවාදය සහ ජන සංහාරය

ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

රුසියාවට එරෙහි ව නැටෝ දිගු-දුර මිසයිල යොදාගැනීමේ සැලසුම ගෝලීය යුද්ධයේ අපාලිත පුපුරා යාමට තර්ජනය කරයි

ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට රුසියාව කරන තර්ජන “මවාපෑමක්” යනුවෙන් එක්සත් ජනපද මාධ්‍ය කරන කියාපෑම් නො තකා, නැටෝ ආයුධ සමගින් රුසියාවට පහර දීම යුද්ධයේ යෝධ පුපුරා යාමක් ජනනය කරනු ඇත.

ලෝසවෙඅ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා හදිසි මැතිවරනයක් කැඳවයි

දිසානායකට අවශ්‍ය වන්නේ ජාමූඅ විසින් නියම කරන දරුනු කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් සහිත “ස්ථාවර” ආන්ඩුවක් පිහිටුවීමටයි.

දීපාල් ජයසේකර

ජනාධිපති දිසානායක ජාතිය ඇමතීමේ කතාව—ගෝලීය ප්‍රාග්ධනය සහ ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන් සඳහා කැපවීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු පැනවීම තම වැඩපිලිවෙලේ පලමු නියෝගය බව දිසානායක පැහැදිලි කලේය.

සමන් ගුනදාස

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය: ගැඹුරු වන විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ ධනවාදය ආරක්ෂා කිරීමේ වගකීම ජවිපෙ භාර ගනී

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස තේරී පත්වීම සියුම් පරීක්ෂාවකට ලක්විය යුතු ප්‍රධාන ජාත්‍යන්තර සිදුවීමකි.

කීත් ජෝන්ස්

අධිරාජ්‍යවාදී බලවත්තු එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය යුද සමුලුවක් බවට පත් කරති

ඇමරිකා එක්සත් ජනපදය හා එහි අධිරාජ්‍යවාදී සගයෝ, ලොව පුරා ලේවැකි මිලිටරි ගැටුම් ඇවිලවීමට එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය භාවිතා කිරීමට උත්සාහ කරති.

ඇන්ඩෲ ඩේමන්

ජවිපෙ/ජාජබ නායකයා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වෙයි

ජවිපෙ/ජාජබ ට ලැබුනු ඡන්දවල නාටකාකාර වැඩිවීම, අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයකි—ඒවා නම්, සමාජ අර්බුදය සම්බන්ධයෙන් ජනගහනයේ පුලුල් ස්ථරයන්ගේ සතුරුකම හා කෝපය සහ එම විරුද්ධත්වය මැඩලීමේ මාධ්‍යයක් ලෙස පාලක පන්තියේ කොටස් තුලින් ජවිපෙ/ජාජබ වෙත ලැබුනු සහය යි.

සමන් ගුනදාස, දීපාල් ජයසේකර

ජවිපෙ/ජාජබ ජනාධිපතිවරන ව්‍යාපාරය—ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සඳහා උගුලක්

බලයට පත් වන්නේ ජවිපෙ/ජාජබ නම්, එය කම්කරු පන්තිය බෙදීමට හා මර්දනය කිරීමට වාර්ගික උසිගැන්වීම් වලට ද, එය දිගු කලක් තිස්සේ කුමන්ත්‍රන වලට හවුල් කරගන්නා ආරක්ෂක හමුදා භාවිතා කරමින් කම්කරු පන්තිය සමඟ විවෘත හා ප්‍රචන්ඩ ගැටුමකට ද වේගයෙන් පැමිනෙනු ඇත.

කීත් ජෝන්​ස්

ගැඹුරු දේශපාලන අර්බුදයක් මධ්‍යයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය

අද මැතිවරනයට ඉදිරිපත් වන සියලුම ධනේශ්වර අපේක්ෂකයෝ ජනාධිපති වික්‍රමසිංහ විසින් ක්‍රියාවට නංවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ම්ලේච්ඡ කප්පාදු දිගටම කරගෙන යාමට කැපවී සිටිති.

අපගේ වාර්තාකරුවන්

සසප (ශ්‍රී ලංකාව) සිය ජනාධිපතිවරන උද්ඝෝෂනය නිම කරමින් බලගතු රැස්වීමක් පවත්වයි

සසප (එක්සත් ජනපද) ජනාධිපති අපේක්ෂක ජෝ කිෂෝර්, අන්තර්ජාල සබැඳියක් හරහා කොලඹ රැස්වීම ඇමතීමෙන් ඉක්බිතිව ශ්‍රී ලංකාවේ සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන රැස්වීම ඇමතීය.

අපේ වාර්තාකරුවන්

ජනාධිපතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

සසප, අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට, මූලික සමාජ අයිතීන් විනාශකර දැමීමට සහ පාලක පන්තියේ ආඥාදායක පාලන රූපයන් සූදානම් කිරීම් වලට එරෙහිව සමාජවාදී විකල්පයක් වෙනුවෙන් සටන් වදියි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

අවිශිබමය, ජනාධිපතිවරන අපේක්ෂකයන්ගේ සංවාදයෙන් සමාජවාදී අපේක්ෂක පානි වි‍ජේසිරිවර්ධන බැහැර කරයි

පෙසප ට අවශ්‍ය වන්නේ සමාජවාදී වැඩපිලිවෙල හා එහි දැවෙන අවශ්‍යතාවය මුලුමනින්ම යට ගසා ධනපති ආන්ඩුවල අධ්‍යාපන කප්පාදුව, ශිෂ්‍ය විරෝධතා තුලින් නතර කල හැකිය යන ව්‍යාජ-වාම විරෝධතා දේශපාලනය ප්‍රවර්ධනය කිරීමයි.

කපිල ප්‍රනාන්දු

ජනාධිපතිවරනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින්ගේ ධනේශ්වර-ගැති වැඩපිලිවල

වැඩකරන ජනතාව රවටමින්, ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි ගැඹුරු වන ප්‍රහාර ධනේශ්වර ක්‍රමය තුල සහ අපකීර්තිමත් මැතිවරන දේශපාලනයේ රාමුව තුල විසඳිය හැකි බව විශ්වාස කරවීමට පෙසප උත්සාහ කරයි.

දීපාල් ජයසේකර

අන්ත ජාතිකවාදී වැඩපිලිවෙලක් ප්‍රචාරනය කරන ජවිපෙ/ජාජබ, බලයට පැමිනියහොත් ආඥාදායක පාලනයක් ඇති කිරීමට සූදානම් වෙයි

අධිරාජ්‍යවාදී බලවතුන් සහ අනෙකුත් රටවල් පිලිබඳ දිසානායකගේ ආස්ථානයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ, ඔහු සහ ජාජබ/ජවිපෙ තව දුරටත් දකුනට මාරු වී ඇති බවත්, බලයට පැමිනියහොත්, ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට ඉලක්ක කර ඇති බවත්ය.

කේ.රත්නායක

ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෝ ජාමූඅ කප්පාදු බලාත්මක කිරීමට කුමන්ත්‍රනය කරන අතරේ ව්‍යාජ පොරොන්දු දෙති

ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන් වදින එකම පක්ෂය සසප යි.

කේ. රත්නායක

බලහත්කාරී ආදාහනයන් ගැන සමාව අයදිමින් ජනාධිපතිවරයා මුස්ලිම් ජනයාගෙන් ඡන්දය ඉල්ලයි

තම මියගිය අයවලුන් සෑමවිටම භූමදානය කරන මුස්ලිම් ප්‍රජාවේ විරුද්ධත්වය නොතකා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කෝවිඩ්-19 වසංගතය පැතිරී යද්දී මියගිය සියල්ලන්ගේ සිරුරු ආදාහනය කිරීමට නියෝග කලේ ය.

වසන්ත රූපසිංහ

ගොවි ජනතාවගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනාගත හැක්කේ කෙසේ ද?

ගම්බද දුගී ගොවීන්ගේ සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගැනීම කම්කරු පන්තිය සමග එක්ව ධනපති පන්තිපාලනය පෙරලා දැමීමේ සහ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටනක අවශ්‍යතාවය මතු කරයි.

සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන

ජවිපෙ/ජාජබ නායකයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පැනවීමට ප්‍රතිඥා දෙයි

ඉදිරියෙන් ම සිටින්නේ තම අපේක්ෂකයා බව පෙන්වන මත විමසුම්වලින් උද්දාමයට පත් ව සිටින මෙම පක්ෂය, මෙම පක්ෂය, ධනේශ්වර පන්තියේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහා තමන් විශ්වාසදායක නිර්දය දේශපාලන ආයුධයක් බව ප්‍රදර්ශනය කිරීමට අධිෂ්ඨානවත්ව ක්‍රියා කරයි.

කේ. රත්නායක

වික්‍රමසිංහ ආන්ඩුව පුද්ගලීකරනයට එරෙහි ශිෂ්‍ය විරෝධතාවයට රුදුරු පොලිස් ප්‍රහාරයක් එල්ල කරයි

මෙම ප්‍රහාරය පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු නියෝග වලට එරෙහිව ඕනෑම විරුද්ධත්වයක් රුදුරු ආකාරයෙන් මැඩලීමට පාලක පන්තියේ ඇති සූදානමයි.

සකුන ජයවර්ධන

තුන්වන ලෝක යුද්ධයක තර්ජනය ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයෝ මුනිවත රකිති

සමාජවාදී සමානතා පක්ෂය, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී යුද න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාවේ පාලක හා විරුද්ධ පක්ෂවල සෘජු හා වක්‍ර සහයෝගයට විරුද්ධ වන අතර එය අනුගමනය කරන ලෙස ට කම්කරු පන්තිය උනන්දු කර සිටී.[

සමන් ගුනදාස

සසප මැතිවරන උද්ඝෝෂනය: හලාවත ධීවර ජනයා ප්‍රධාන ධනපති පක්ෂවල බොරු මැතිවරන පොරොන්දු පිලිකුලෙන් බැහැර කරයි

කම්කරුවන් හා ගොවීන් මෙන්ම ධීවරයන් ද තම ප්‍රශ්න විසඳාගැනීම සඳහා සටන් කිරීමට ධනපති ගැති වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතුය.

අපේ වාර්තාකරුවන් විසිනි

ප්‍රසන්න විතානගේ රචනා කොට අධ්‍යක්ෂනය කල පැරඩයිස්: පොලිස් කෲරත්වය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම මධ්‍යයේ විවාහය පුපුරායාමක්

පැරඩයිස් යනු, ශ්‍රී ලංකාවේ සමාජ සබඳතා පිලිබඳ බොහෝ දේ හෙලි කරන, ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සිත්සතන් තුල රාවප්‍රතිරාව නංවනු ඇති, ලගන්නා සහ බලගතු චිත්‍රපටයකි.

පානි විජේසිරිවර්ධන, රිචඩ් ෆිලිප්ස්

ඊශ්‍රායලයේ විරෝධතා සහ මහා වැඩ වර්ජනය සියොන්වාදයෙන් බිඳී වෙන්වීමේ අවශ්‍යතාවය මතු කරයි

කම්කරු පන්තිය දේශපාලන අරගලයේ නව අක්ෂයක් නොගතහොත්, නෙතන්‍යාහු, ගැලන්ට් හෝ වෙනත් කෙනෙකු යටතේ වේවා, ඊශ්‍රායල් පාලන තන්ත්‍රය ජන සංහාරය, වාර්ගික ශුද්ධ කිරීම සහ වර්නභේදවාදය පිලිබඳ සිය පිලිවෙත දිගට ම ගෙන යනු ඇත.

තෝමස් ස්ක්‍රිප්ස්

සසප ජනාධිපති අපේක්ෂකයා මාධ්‍යවලට සහ ප්‍රසිද්ධ රැස්වීම්වලදී කතා කරයි

ලෝක යුද්ධයේ හා ෆැසිස්ට්වාදයේ අන්තරායන් පිලිබඳ අනතුරු අඟවන සහ දැවැන්ත ජාමූඅ කප්පාදුවට සමාජවාදී විකල්පයක් ඉදිරිපත් කරන එකම පක්ෂය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි.

වසන්ත රූපසිංහ

නිසංසල දූපතක සිට වියවුල් ලෝකයක් විශ්ලේෂනය කිරීම

1929 සහ 1933 අතර සෝවියට් සංගමයෙන් පිටුවහල් කල පලමු කාල පරිච්ඡේදය තුල, තුර්කියේ බියුකාඩා (ප්‍රින්කිපෝ) හි දී ලියොන් ට්‍රොට්ස්කිගේ සිදුකල වැඩ කටයුතු පිලිබඳ දෙවන ජාත්‍යන්තර අනුස්මරනයේදී ඩේවිඩ් නෝර්ත් විසින් මෙම දේශනය පවත්වන ලදී.

ඩේවිඩ් නෝර්ත්

වැඩ තහනමට ලක්වූ විදුලිබල සේවකයින් 62 දැඩි කොන්දේසි යටතේ සේවයට කැඳවයි

මාස හයකට වැඩි කලක් මෙම සේවකයින්ගේ සේවය අත්හිටුවා තිබූ අතර, යලි සේවයට කඳවා ඇත්තේ ද ඔවුන් මත පටවා ඇති චෝදනාවලින් නිදහස් කර නොවේ.

විමල් පෙරේරා

බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා කොන්දේසි විරහිතව සහ වහාම නිදහස් කරනු!

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර ක්‍රමයට එරෙහිව ලොව පුරා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් වෙන් කල නොහැකි බව, බොග්ඩාන්ට එරෙහි දඩයම තුලින් පෙන්නුම් කෙරෙන බව අවධාරනය කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන

ජනාධිපති වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම යුක්තියුක්ත කරයි

ධනේශ්වර සන්ස්තාපිතය තුල ප්‍රජතන්ත්‍රචාදී අයිතීන් රැක ගැනීමට සහයෝගය දෙන කිසිදු කන්ඩායමක් නැත. ගැඹුරු වන අර්බුදය සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එල්ලවන ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ අරගල වර්ධනය වීමට භීතියෙන් ජාත්‍යන්තරවම පාලක පන්ති ඒකාධිපති හා ෆැසිස්ට පන්නයී පාලන ක්‍රමවෙත හැරෙමින් සිටිති.

සමන් ගුනදාස

2024 බංග්ලාදේශය සඳහා ශ්‍රී ලංකාවේ 2022 නැගිටීමේ දේශපාලන පාඩම්

2022 දී ශ්‍රී ලංකාවේ මෙන්ම 2024 දී බංග්ලාදේශයේ මහජන නැගිටීම් මෙහෙයවනු ලැබුවේ, සෑම රටකටම බලපාන ගෝලීය ධනවාදයේ එකම අර්බුදය මගිනි. ඉදිරි විප්ලවවාදී අරගල සඳහා සූදානම් වීමේ දී කම්කරු පන්තියට මෙම අරගලවලින් දේශපාලන පාඩම් උකහා ගැනීම අත්‍යවශ්‍ය වේ.

සසප (ශ්‍රී ලංකාව) ජනාධිපතිධූර අපේක්ෂක පානි විජේසිරිවර්ධන

සසප ජනාධිපති අපේක්ෂකයා විසින් පවත්වන රූපවාහිනී සහ ගුවන් විදුලි කතා

සසප ජනාධිපති අපේක්ෂකයා සිංහල භාෂාවෙන් පවත්වන කතා දෙක ජාතික රූපවාහිනී නාලිකාව හා අයි නාලිකාව තුලින් ද, ඔහු වෙනුවෙන් දෙමල භාෂාවෙන් පවත්වන කතාව අයි නාලිකාව තුලින් ද විකාශය වේ.

ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරය දියත් කරමින් සසප ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

“ජනතාව මුහුන දෙන දැවෙන ප්‍රශ්න කිසිවක්, ධනේශ්වර ලාභ පද්ධතිය තුල හෝ ජාතික පදනමක් මත විසඳන්න බෑ.”

අපගේ වාර්තාකරුවන්

සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන සමග ඩේලි මෝර්නිං පුවත්පත කල සම්මුඛ සාකච්ඡාවක්

ව්‍යාජ-මාක්ස්වාදීන්/සමාජවාදීන් කරන ක්‍රමානුකූල පාවාදීම් හා විකෘත කිරීම්වල ප්‍රතිඵලය එවන් බවට, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන අදහස් දක්වයි.

සුමුදු චාමර

ධනපති අපේක්ෂකයන් ව්‍යාජ වැඩපිලිවෙලවල් තොරොම්බල් කරන ජනාධිපතිවරන උද්ඝෝෂනය ඇරඹේ

මැතිවරනයේදී කම්කරු පීඩිත ජනයා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් ධනේශ්වර ක්‍රමයට එරෙහිව ඔවුන් ස්වාධීනව සන්නද්ධ කිරීම සඳහා ඉදිරිපත්ව සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය පානි විජේසිරිවර්ධන යි.

වසන්ත රූපසිංහ

ජනාධිපතිවරනය ලංවෙද්දී මැතිවරන ධනපති අපේක්ෂකයන්ට සින්න කර ගැනීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රචාරය ද තීව්‍ර වෙයි

සමාජවාදී වැඩපිලිවෙල හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමේ සටන පිලිබඳව කම්කරුවන්, දුගීන් හා තරුනයන් සමග මොනම සාකච්චාවක් හෝ ඇතිවීම වැලක්වීමට ගිනි ඇවිලෙන අර්බුදයකට මුහුන දී සිටින ධනපති පන්තියට හා එහි පක්ෂවලට උවමනාවී තිබේ.

වසන්ත රූපසිංහ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මීලඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට නීති පනවයි

මැතිවරනයට පෙර, ජාමූඅ අවධාරනය කර ඇත්තේ, මීලඟ ආන්ඩුව "ප්‍රතිසංස්කරන ගම්‍යතාවය පවත්වා ගැනීමත්, සියලුම වැඩසටහන් කැපවීමෙන් කාලානුරූපව ක්‍රියාවට නැංවීම සහතික කිරීමත්" අකුරට ම ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වන බව යි.

සමන් ගුනදාස

සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කිරීමට සසප ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයට ඉදිරිපත් වේ

සසප මැතිවරනයට ඉදිරිපත් වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට, පාලක පන්තියේ කප්පාදුවට සහ ආඥාදායක පාලන රූපයන් කරා ගමන් කිරීමට එරෙහිව, කම්කරු පන්තිය සඳහා ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය ඉදිරිපත් කිරීමට ය.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

නය ගෙවා ගැනීමට කුලී වැඩ කිරීමට සිදුව ඇතැයි අම්පාරේ ගොවීහු ප්‍රකාශ කරති

ධනපති ක්‍රමයට එරෙහි අරගලයේ දී කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය මිතුරකු වන්නේ එයින් පීඩාවට පත්වන ගොවීන් ය. අනෙක් අතට, තමන් පෙලන ධනපති පාලනයට එරෙහි අරගලයේ දී ගොවීන්ගේ ආධාරකරුවා කම්කරු පංතියයි.

අපේ වාර්තාකරුවන්

විදුලිබල ඇමති ලංවිම රැකියා දසදහස් ගනන් කප්පාදු කිරීමේ සැලසුම් ගැන වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කරයි

රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ට එරෙහිව ජයග්‍රහනය දක්වා සටන් කරන බවට ව්‍යාජ ගෝරනාඩු කල වෘත්තීය සමිති නිලධරය ආන්ඩුවේ පුද්ගලීකරන සැලැස්ම සහ රැකියා විනාශය කම්කරුවන් මත පැටවීමට සක්‍රියව සහයෝගය දෙති.

ඩබ්ලිව්.ඒ.සුනිල්

සසප ජනාධිපතිවරන රැස්වීම්: යුද්ධයට, කප්පාදුවට සහ ආඥාදායකත්වයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරමු!

අපේ පක්ෂය පමනක් ම සත්‍යය කථා කරමින්, කම්කරුවන්ට, දුප්පතුන්ට සහ තරුනයින්ට ඔවුන් මුහුන දෙන බරපතල තත්වයත්, විප්ලවවාදී සමාජවාදී විකල්පයක් සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවයත් පැහැදිලි කරයි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ජවිපෙ සමිති නායකයෝ දුම්රිය සමිති සමුලුව මැතිවරන වේදිකාවක් කර ගනිති

ජාජබ ආන්ඩුවක් යටතේ බලාපොරොත්තු විය හැක්කේ, කම්කරු අයිතීන් මුලුමනින්ම පාගා දමනු ලබන අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයට කම්කරුවන් යටත් කරනු ලබන ආඥාදායක පාලනයක් බවට සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියට අනතුරු අඟවයි.

අපේ වාර්තාකරුවන්

මහජන නැගිටීම මධ්‍යයේ බංග්ලාදේශ අගමැති ඉන්දියාවට පලා යයි

සඳුදා රූපවාහිනී ප්‍රකාශයකින් ජාතිය ඇමතූ හමුදා ප්‍රධානී ජෙනරාල් වෝකර්-උස්-සමාන්, ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කලේය.

කීත් ජෝන්ස්

සමගි ජන බලවේගයේ හමුදා අංශ නායකයා ශතවර්ෂ කාලක "ස්ථාවර" පාලනයක් ඉල්ලා සිටී

පාලක ප්‍රභූවේ කොටස් “ස්ථාවර” පාලනයක් අවධාරනය කරන විට වැඩකරන ජනතාව එය අනතුරු ඇඟවීමක් ලෙස බැරෑරුම්ව ගත යුතුය.

රොහන්ත ද සිල්වා

ගාසා ජන සංහාරයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය වොෂින්ටන් ඩී.සී. හි විරෝධතාවක් පවත්වයි

සසප විසින් සත්කාරකත්වය දරන ලද බදාදා රැලිය සහ රැස්වීම, ලෝක අධිරාජ්‍යවාදය මධ්‍යයේ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් සලකුනු කලේය.

ඉවාන් බ්ලේක්

වැඩවර්ජනවල නොයෙදෙන ලෙස ජවිපෙ/ජාජබ කම්කරුවන්ට කර ඇති නිර්දේශයට විරුද්ධ වනු!

මෙම විධානය වනාහි, සමාජ හා ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමට සහ වැඩිදියුනු කර ගැනීමට වැඩ වර්ජන ඇතුලු පන්ති අරගලයේ ආයුධය යොදා ගැනීම සඳහා වෘත්තීය සමිතිවල සාමාජිකයන්ට පවතින මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාගා දැමීමකි.

සකුන ජයවර්ධන, කේ.රත්නායක

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකු, නවකතාකරුවෙකු සහ කම්කරුවන් සහ තරුනයන් බොග්ඩාන් සයිරෝටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිති

“බොග්ඩාන් සිරගත කර ඇත්තේ, ඔහුගේ අදහස් සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රතිගාමී ප්‍රතිපත්තිවලටත්, යුද්ධයටත් එරෙහිව යන නිසා ය.”

අපේ වාර්තාකරුවන්

ශ්‍රේෂ්ඨාධිකරනය සහ 2024 ජූලි 1 වැනි දින ප්‍රති-විප්ලවය

ජනරජයේ උපතේ සිට 250 වැනි සංවත්සරයට දෙවසරක් තිබියදී, නිදහස් දින නිවාඩුවට දින කිහිපයකට පෙර නිකුත් කරන ලද, ජනාධිපතිට නඩු පැවරීමෙන් මුක්තිය පිලිබඳ තීරනය, ඇමරිකානු ව්‍යවස්ථාමය රාමුව කීතු කර දමයි.

ටොම් මැකමන්

වික්‍රමසිංහ ආන්ඩුව, වේගයෙන් පැතිරයන දරුනු උන රෝගය පාලනය කිරීම මුලුමනින්ම නොතකා හරී

කෝවිඩ්-19 වසංගතයත් සමග, මිනිස් ජීවිත වලට ඉහලින් ධනපතියන්ගේ ලාභය තැබීමේ පිලිවෙත වඩාත් නග්නව සහ රුදුරුව ඉස්මත්තට ගැනුනි.

පානි විජේසිරිවර්ධන

ටෙලිකොම්, රක්ෂන සහ විදුලිය පුද්ගලීකරනයට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු සංවිධානය කරමු! අරගලය සඳහා ක්‍රියා මාර්ගයක් සාකච්ඡා කිරීමට අගෝස්තු 14 දින රැස්වීමට එක්වෙමු!

මෙම වෘත්තීය සමිති යටතේ අපගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කරගෙන, වැඩි දියුනු කරගත නොහැකි බව ඔප්පු වී තිබේ. ආන්ඩුවේ ජාමූඅ කප්පාදුවට එරෙහිව එක්සත් අරගලයක් සංවිධානය කිරීම සඳහා තවත් නාස්ති කිරීමට කාලයක් අපට නැත.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

පැට්කෝ වැඩ වර්ජනයේ සිට වසර හතලිහක්: පස්වන කොටස

රේගන් පරිපාලනයට එරෙහි ව පැට්කෝ ගමන් පාලකයන් ගත් අධිෂ්ටානවත් ආස්ථානය හේතුවෙන් ඇමරිකානු පාලක පන්තිය ඔවුන්ට කිසිදා සමාව දුන්නේ නැත.

ටොම් මැකමන්

මහජන අරගලය මධ්‍යයේ බලය ඩැහැගැනීමට සජබ, ගෝඨාභය රාජපක්ෂ සමග රහස් සාකච්ඡාවක නිරතවූ බව හෙලිදරව් වෙයි

එජාපයේ කොල්ලකාරී දේශපාලනික හා ආර්ථික පිලිවෙත්වලින් සජබ වෙනස් වන්නේ, පීඩිත ජනයා රැවටීමේ අරමුනින් ප්‍රේමදාස දොඩවන වාචාලවලින් පමනි.[

වසන්ත රූපසිංහ

පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරන පනත සම්මත කරයි

පසුගිය දෙවසර පුරාම පුද්ගලීකරනය ට එරෙහි ටෙලිකොම් කම්කරුවන්ගේ අරගලය වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑම් දැමීමේ නිෂ්ඵල උද්ඝෝෂනවලට කොටුකර පාවාදුන් සමිති නිලධරයෙන්, අරගලය සංවිධානය කිරීමේ වගකීම කම්කරුවන් තමන්ගේ අතට ගත යුතුය.

එස්.කේ.කීර්ති

ජවිපෙ සමිති නායකයාගේ වර්ජන-විරෝධයට අනුගත වෙමින් ගුරු-විදුහල්පති සන්ධානය වැටුප් සටන අකුරට වැඩ කිරීමකට සිඳවයි

සමිති අතර පටු උපායික මතභේද තිබියදී ඔවුන්ගේ වැඩකටයුතු යලි වතාවක් මෙහෙය වී තිබෙන්නේ පන්ති අරගලය, ඉදිරි මැතිවරනයකට යට කර තවත් ධනපති ආන්ඩුවක් බලයට ගෙන ඒමට මාවත විවර කර දීමටයි.

කපිල ප්‍රනාන්දු

ජූලි 24 රැලිය සඳහා කැඳවුමක්: ජන සංහාරයට හා යුද්ධයට එරෙහි සටන ඉදිරියට ගෙනයමු!

නෙතන්යාහු සහ ඊශ්‍රායල පාලන තන්ත්‍රය යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් ය; ඒ සඳහා ඔවුන් වගවිය යුතු වේ. එහෙත්, කොන්ග්‍රසයේ ඩිමොක්‍රටිකයින් සහ රිපබ්ලිකානුවන්, නෙතන්යාහුට ඒකාබද්ධ සැසියකදී කතා කිරීමට කරන ලද ආරාධනය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය අතර සැබෑ සම්බන්ධය හෙලිදරව් කරයි.

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය

බංග්ලාදේශ ආන්ඩුව විරෝධතාවයේ යෙදෙන සිසුන්ට මිලිටරි-පොලිස් මර්දනයක් මුදා හැරීමත් සමග මරන සංඛ්‍යාව ඉහල යයි

රටපුරා ශිෂ්‍ය විරෝධතා සහ ඒවා බංග්ලාදේශ ජනතාවගෙන් දිනා ගනිමින් තිබෙන සහයෝගය හසීනා ආන්ඩුව කෙරෙහි ගැඹුරු සතුරුකම පෙන්නුම් කරයි.

සකුන ජයවර්ධන

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නය ගැන

රහාරයේ මූලාරම්භය කුමක් වුව, එක් දෙයක් ස්ථිර ය: එය සමස්ත දේශපාලන සංස්ථාපිතයේ තව දුරටත් දකුනට තියුනු හැරීමක් ඇති කරනු ඇත

ලෝසවෙඅ කර්තෘ මන්ඩලය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයින් වැටුප් සම්බන්ධයෙන් ජාතික කාර්මික ක්‍රියාමාර්ගයක නියැලෙති

කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති, සියලු වැඩ වර්ජන ක්‍රියාමාර්ග තහනම් කරන බවට තර්ජනය කරන වික්‍රමසිංහ ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් වැලැක්වීමට වෘත්තීය සමිති මංමුලා සහගතව සිටිති.

විමල් පෙරේරා

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති දින 75 ක වැඩ වර්ජනය පාවා දෙයි

කාර්මික ක්‍රියාමාර්ග අවසන් කිරීමට පෙර සාමාජිකයින් සමඟ සාකච්ඡා නොකල වෘත්තීය සමිති නායකත්වය, රැස්වීම් පැවැත්වූයේ, ඔවුන්ගේ තීරනය පිලිබඳ මොනයම් හෝ සාකච්ඡාවක් අවහිර කරමිනි.

ඩබ්ලිව්.ඒ. සුනිල්

යුක්‍රේන ආන්ඩුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය තහනම් කරයි

ජූනි 3 සඳුදා යුක්‍රේන ආන්ඩුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය රට පුරා තහනම් කරමින්, ලෝසවෙඅ වෙත ප්‍රවේශය අඛන්ඩව අවහිර කරන ලෙස සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට අන කරන නියෝගයක් නිකුත් කලේය.

එරික් ලන්ඩන්

සමාජ මංකොල්ලය: කතිපයාධිකාරී එලන් මස්ක් වාර්තාගත ඩොලර් බිලියන 45ක ගෙවීමක් ලබයි

ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී එලන් මස්ක්ට ඩොලර් බිලියන 45කට අධික ගෙවීම් පැකේජයක් ප්‍රදානය කිරීම, වේගවත් වන සමාජ අසමානතාව සහ ලෝක ධනවාදයේ ගැඹුරු වන ආර්ථික, සමාජ, මිලිටරිමය හා දේශපාලනික අර්බුදය ඉස්මතු කොට දක්වයි.

කෙවින් රීඩ්

සජබ සහ ජවිපෙ, දෙමල දේශපාලකයන් ගේ සහය දිනා ගැනීමට යාපනයේ මැතිවරන පොරොන්දු සංචාරයේ යෙදෙයි

පසුගිය සියවස් තුන් කාලෙන් තීරනාත්මක පාඩම් උකහා ගෙන දෙ පාර්ශ්වයේ ම වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කර සමාජවාදී ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය සඳහා වන අරගලය වටා රැලි වන මෙන් අපි කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

නවීන් දේවගේ

සැලසුම්ගත ජනසංහාරය: වොෂින්ටනයේ නිෂ්පාදනය කරන ගාසා සංහාරය

ගාසා තීරය තුල එක්සත් ජනපද-ඊස්රායල ජනසංහාරයට විරෝධය පෑම සඳහා, ජූලි 24 වැනි දා වොෂින්ටන් ඩීසී නගරයට පැමිනෙන ලෙස, එක්සත් ජනපදය පුරා සිටින කම්කරුවන්ට හා තරුන ජනයාට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැඳවුම් කරයි.

ඇන්ඩෘ ඩේමන්

පොලිස්පති වෘත්තීය සමිති "පිලිකාවක්" ලෙස හංවඩු ගසයි: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්

තෙන්නකෝන්ගේ කටින් පැන්නේ ඔහු තනි පුද්ගලයෙකු වශයෙන් සංකල්පනය කරන දෙයක් නොව, පාලක ප්‍රභූව තුල ගැඹුරින් සිදු කෙරෙන සාකච්ඡාවක් වන කප්පාදුවට එරෙහි ව වැඩෙන පන්ති අරගල තලා දමන්නේ කෙසේ ද යන්නේ පිලිබිඹුවකි.

නවීන් දේවගේ

ඩේලි මිරර් ලියුම්කරු පන්ති අරගලවලට "වෘත්තීය සමිති ත්‍රස්තවාදය” ලෙස පහරදෙමින් රාජ්‍ය මර්දනයට දිරි දෙයි

"වෘත්තීය සමිති ත්‍රස්තවාදීන්" මැඩීම ගැන ආන්ඩුව හා මාධ්‍යවල මොරදීම මගින් සමිති නායකත්වයට අනතුරු සඥාවක් නිකුත්කර ඇත. එනම්, විකාර නොකර, කම්කරුවන් මැඩීමේ සිය පොලිස්කාර සේවය ඍජුවම යෙදිය යුතු බවයි.

නවීන් දේවගේ

ජූලියන් අසාන්ජ් නිදහස් නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය දිගටම පවතී

ජූනි 24 වැනි දා, ජූලියන් අසාන්ජ් එක්සත් රාජධානියේ බෙල්මාර්ෂ් බන්ධනාගාරයෙන් නිදහස් මිනිසෙකු ලෙස පිටව ගියේ, අධිරාජ්‍යවාදීන්ගේ අපරාධ හෙලිදරව් කිරීම නිසා ඔහුව දඩයම් කල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ආන්ඩු කල්ලියක් විසින් වසර පහක් සිරගත කිරීමෙන් සහ වසර 15 කට ආසන්න කාලයක තාඩන පීඩනවලින් පසුවය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලයේ ප්‍රකාශය

ගාසා ජන සංහාරය නවත්වනු! ජූලි 24 වෙනිදා වොෂින්ටන්, ඩී.සී. හි රැලියට එක්වෙමු!

ජූලි 24 විරෝධතාව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායල රාජ්‍යය තුල සිටින එහි ඒජන්තයින් අතර සාපරාධී සන්ධානයට එරෙහිව ලොව පුරා පවත්නා මහජන විරෝධයට හඬක් ලබාදෙනු ඇත.

ඩේවිඩ් නොර්ත්

ක්‍රියාකාරී කමිටුව, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ගුරුවරුන්ට එරෙහි තර්ජන හෙලා දකී

යහපත් වැටුපක් සඳහා සහ රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා වන අරගලය ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි පුලුල් දේශපාලන අරගලයක කොටසකි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු, සිසු, දෙමාපිය ක්‍රියාකාරී කමිටුව

ශ්‍රී ලංකාවේ ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරනයට තර්ජනය කරයි

වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව—ඊට සම්බන්ධ පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක්ම—සාමකාමී මාර්ග වලින් ජාමූඅ කප්පාදු දිගටම කරගෙන යාමට නොහැකි බවත්, ඔවුන්ට ඒකාධිපති පාලනයක් අවශ්‍ය බවත් හොඳින් දනී.

සමන් ගුනදාස

දෙරන රුපවාහිනී සාකච්ඡාව ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට අධ්‍යයන, අනධ්‍යයන වෘත්තීය සමිති නායකයන්ගේ කැපවීම පෙන්නුම් කරයි

ධනපති ක්‍රමය තුල කම්කරු පංතියට තමන්ගේ එකදු මූලික අයිතියක් හෝ රැකගැනීමට නොහැකිය. ගෝලීය ධනපති ක්‍රමයේ ආර්ථික අර්බුදය වඩවඩා ගැඹුරුවන කොන්දේසි තුල සෑම රටකම කම්කරුවන් මුහුන දී සිටින්නේ මේ තත්වයටයි.

දේහින් වසන්ත

ඉහල වැටුප් දිනා ගැනීමට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව දේශපාලන මහ වැඩවර්ජනයක් සූදානම් කරමු!

වික්‍රමසිංහගේ උත්සුකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියම කල මුර්ග කොන්දේසි ක්‍රියාවට දැමීමයි. එනම්, ධනපති අර්බුදයට පැලැස්තර දමාගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය කතිපයාධිකාරින්ගෙන් ගත් නය කන්දරාව ආපසු ගෙවීම සඳහාත්, ධනපති මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ මඩි තර කිරීමටත් මහජනතාව මිරිකා රාජ්‍ය භාන්ඩාගාරය පුරවා ගැනීමයි.

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශයකි
  • මෑත ලිපි
  • මාසය අනුව ගවේෂනය කරන්න: